ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අඩු කරයි

0

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත.

ඒ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 22කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 17කින් සහ දේශීය ටින් මාළු (ලොකු) රුපියල් 105කින් මිල අඩුකර තිබේ.

– සුදු සීනි : රු.22 කින් – නව මිල රු.238
– පාන් පිටි : රු.96 කින් – නව මිල රු.279
– ටින් මාළු : රු.105 කින් – නව මිල රු.585
– හාල්මැස්සෝ: රු.200 කින් – නව මිල රු.1,300
– රතු පරිප්පු : රු.17 කින් – නව මිල රු.398

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com