භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සදහා උපරිම සිල්ලර මිලක්

භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සදහා උපරිම සිල්ලර මිලක්

භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සදහා උපරිම සිල්ලර මිලක්

මෙරටට ආනයනය කරන භාණ්ඩ හා නිෂ්පාදන 05 ක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කේක්, බිස්කට්, රස කැවිලි, චොක්ලට් හා සුවඳ සබන් සඳහායි මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන්නේ.

(01) සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ආනයනය කරනු ලබන මෙම භාණ්ඩ හා නිෂ්පාදන දිවයිනට ඇතුළුවන ස්ථානයේදීම ආනයනයකරු විසින් පාරිභෝගික අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් කර තිබිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *