පෙළපොත් මුද්‍රණයෙන් 55%ක් පෞද්ගලික අංශයට පවරයි

අවිධිමත් බව නිසා පෙළපොත් මුද්‍රණයෙන් රු. කෝටි 9කට අධික පාඩුවක් - විගණන වාර්තාව

අවිධිමත් බව නිසා පෙළපොත් මුද්‍රණයෙන් රු. කෝටි 9කට අධික පාඩුවක් - විගණන වාර්තාව

ලබන වසරට අවශ්‍ය පෙළපොත්වලින් 55%ක් මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම මහතා මහතා පැවසුවේ, ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවය.

මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇති බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *