ඛනිජ තෙල් පනත බලාත්මක බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඛනිජ තෙල් පනත බලාත්මක බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඛනිජ තෙල් පනත බලාත්මක බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත මේ මස 26වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පනතේ 1වන වගන්තියේ (2) උප වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලය ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන බවද එහි සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *