ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවත් (AIIB) ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්

0

බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය වාර්ෂික වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ රටවලට සහාය ලබාදීමට AIIB තීරණය කර ඇති බවය. එහිදී ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බවද එම බැංකුව නිවේදනය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com