සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයට

සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයට

සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයට

සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරිම සදහා වන ගාස්තුව රුපියල් 4600ක් ලෙසත්, සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචිය සදහා සංශෝධිත ගාස්තුව රුපියල් 23000ක් ලෙසත්, සමාගමක නාමයක් ලියාපදිංචි කිරිම සදහා වන ගාස්තුව රුපියල් 2300ක් ලෙසටත්, අදාළ ගැසට් නිවේදනයේ සඳහන්වේ.

සමාගම් ලියාපදිංචි කිරිමේ ගාස්තු සංශෝධනය (25)වන දා සිට බලපැවැත්වේ. අදාළ සංශෝධිත ගාස්තුවලට වැට් බදුද එකතු වන බව ගැසට් නිවේදනයේ සදහන් වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *