දේශීය පුවත් ව්‍යාපාරික සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවතට Editor3 October 26, 2022 0 සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “Eco Tablet” ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්Next ගැසට් පත්‍ර 4කට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වේ More Stories දේශීය පුවත් නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට Editor3 July 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි Editor3 July 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මහා පරිමාණ හොර අරක්කු වැටලීමෙන් ඉන්දීය ස්ටිකර් සමාගමේ බදු වංචාවක් Editor3 July 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ