අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු 83ට නඩු


ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩු සංඛ්‍යාව 57කි.
මෙම නඩු අතර අල්ලස් නඩු 55 ක් සහ දූෂණ නඩු දෙකක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.