2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට

2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට

2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය.

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි නිවේදනය කරමින් පැහැදිලි කළේ බෙලරූස් රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියාලියාට්ස්කීට, රුසියන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයට සහ යුක්රේනයේ සිවිල් සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කණ්ඩායමට 2022 වසරේ නොබෙල් ත්‍යාගය හිමිවනු ඇති බවය.

බෙලරුසියාව, රුසියාව සහ යුක්රේනය අසල්වැසි රාජ්‍යයන්ය. බෙලරූසය සහ රුසියාව මිත්‍ර රාජ්‍යයන් වන අතර, යුක්රේනය බෙලරුසියාවටත් රුසියාවටත් වඩා හිතවත් බටහිර යුරෝපා රාජ්‍යයන් සමඟය. මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කර ඇත්තේ බෙලරුසියාවේ ද සහාය ඇතිවය. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීහට හිමිවනු ඇතැයි ද රාවයක් පැවැතිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *