ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට සැබෑ කැමැත්තක් දක්වන බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.

එම මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රට ලෙස ප්‍රංශ පොලිනීසියා රාජ්‍ය තේරී පත් වී ඇත. එම දර්ශකයේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව ඇති අතර අවසන් ස්ථානය පිලිපීනයට හිමිව තිබේ.

ගාලු කොටුව, මිරිස්ස සහ සීගිරිය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර් ෂණය දිනාගත් ස්ථාන ලෙස සී.එන් ට්‍රැවලර් සඟරාව සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *