අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම් පත් කැඳවයි

අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම් පත් කැඳවයි

අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම් පත් කැඳවයි

අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම් පත් කැඳවීම (05) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවිඩය නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙරට වේලාවෙන් (05) රාත්‍රී 9.30ට අයැදුම් පත් කැඳවීම ආරම්හ වන බවය. අයැදුම්පත් කැඳවීම නොවැම්බර් මස 8වනදා ශ්‍රී ලංකා වේලාවෙන් 10.30ට අවසන් වීමට නියමිතය.

ඒ අනුව, http://dvprogram.state.gov වෙත පිසිවීමෙන් පමණක් අයැදුම් පත් යොමු කළ හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *