දේශීය පුවත් තඹුත්තේගම කොල්ලය වැළැක්වූ පොලිස් සැරයන්ට උප පොලිස් පරීක්ෂක තනතුර Editor3 October 5, 2022 0 තඹුත්තේගම කොල්ලය වැළැක්වූ පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඔහු සමත් විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්Next ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් More Stories දේශීය පුවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය Editor3 October 9, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය අප්‍රිකානු සූකර උණ රෝගය සම්බන්දයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් Editor3 October 9, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා රග්බි සංගමයට නව සභාපතිවරයෙක් Editor3 October 9, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ