රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්

රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්

රජය සතු ව්‍යවසායන්හි විශ්‍රාම වයසද සංශෝධනය කිරීමට තීරණයක්

රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.

2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සිදු වනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *