රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැත – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

හිඟ බිල්පත්වලින් 53%ක් ගෙවා දැමීමට කටයුතු කළා - මුදල් රාජ්‍ය අමාත්‍ය

හිඟ බිල්පත්වලින් 53%ක් ගෙවා දැමීමට කටයුතු කළා - මුදල් රාජ්‍ය අමාත්‍ය

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රටේ ජනතාව නොසන්සුන් කිරීම වෙනුවෙන් ඇතැම් පිරිසක් සංවිධානාත්මකව මෙවැනි ප්‍රචාරයක් ගෙන යන බව අමාත්‍යවරයා සදහන් කළේය.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද පැතිර යන ප්‍රචාර අසත්‍ය බව තහවුරු කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *