ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්

0
බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන වල 2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව ඔක්තෝබර් මස 01 වනදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වූ කාලයේ දී ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට හැකියාව පවතියි.
මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

2022.12.31 වන දිනෙන් පසුව 2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් නොකරන බවත් වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com