දේශීය පුවත් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් Editor3 October 5, 2022 0 තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් දැනට ක්‍රියාත්මක පාසැල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබෙන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්Next ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි More Stories දේශීය පුවත් රුපියල් කෝටි 7කට අධික ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු හම්බෙගමුවේදී අත්අඩංගුවට Editor3 August 23, 2026 0 දේශීය පුවත් සුනිල් ජයරත්න ඉල්ලා අස්වෙයි: සිවිල් ගුවන් සේවා සභාපති ධුරයට රංජිත් රාජසිංහ පත්වෙයි Editor3 August 23, 2026 0 දේශීය පුවත් පාරිසරික දඩයක්කරුවන් තැබූ ගින්නකින් හබරණ හුරුළු ඊකෝ පාර්ක් රක්ෂිතයේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ Editor3 August 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ