ලීටරයකින් රු. 5.40ක් පාරිභෝගිට පාකයාඩු කළ තෙල් පොම්ප දෙකකට සීල්

ලීටරයකින් රු. 5.40ක් පාරිභෝගිකයාට පාඩු කළ තෙල් පොම්ප දෙකකට සීල්
පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ, කොළඹ 07හි පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේදී මෙය අනාවරණ වූ බවයි
ඒ අනුව පාරිභෝගිකයන්ට එක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් රුපියල් 5.40ක පාඩුවක් සිදුව තිබෙනවා