යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින සමාජ-ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපා සංගමය මානුෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක් ලබා දී තිබේ.

එම අරමුදල් මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා වන ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා බහුකාර්ය මුදල් මැදිහත්වීම් වෙනුවෙන් බව යුරෝපා සංගමය පැවසීය.

ඒ අනුව, එම මානුෂීය ආධාර කඩිනම් සහය අවශ්‍ය වඩාත් අවදානමට ලක්විය හැකි කුටුම්භ ඉලක්ක කරනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *