ක්‍රීඩා දේශීය පුවත් අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5ක ප්‍රදානයක් Editor3 September 19, 2022 0 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් හෙවත් රුපියල් කෝටි 18ක් මහරගම අපේක්ෂා රෝහලට ප්රදානය කළේය. ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති සත්ව ගොවිපොළ 6ක් දේශීය හෝ විදේශීය ආයෝජන සමාගම්වලටNext T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය; උපදේශක පුහුණුකරුවෙක් ලෙස මහේල ජයවර්ධන More Stories දේශීය පුවත් 22 වන සංශෝධනයට හෘද සාක්ෂියට අනුව ඡන්දය දීමට ඉඩ දෙන්නැයි BASL එකෙන් ඉල්ලයි Editor Eleven September 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගැටලු විසඳන ‘වියාසා’ ජාතික මධ්‍යස්ථානය විවෘතයි! Editor Eleven September 23, 2026 0 දේශීය පුවත් 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනතට කථානායක අත්සන් තබයි Editor Eleven September 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ