අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක – ඌරුවරිගේ වන්නිලඇත්තෝ

අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක - ඌරුවරිගේ වන්නිලඇත්තෝ

අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක - ඌරුවරිගේ වන්නිලඇත්තෝ

අරගලයට සම්බන්ධ තරුණයින් රඳවා තබාගෙන ඔවුන් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.

දඹාන කොටබකිණිය ගම්මානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ මේ බව සඳහන් කළේය.

දැනට රඳවාගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක වන දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලන ලෙසට ආදිවාසි නායකයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

යම්කිසි වරදක් සිදු වී ඇතිනම් එයට නිසි දඬුවම් ලබාදීම සාධාරණ වුවද දීර්ඝ කාලයක් රඳවා තබා ගනිමින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම සුදුසු නොවන බව ආදිවාසි නායකයා අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *