විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන් 6847 දෙනකුට ණය

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බවද එම අමාත්‍යංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *