පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වේ - මැතිවරණ කොමිෂන් සභාව

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම අවසන්වරට පැවැත්වුණේ 2018 වසරේදීයි. එහි කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතවයි තිබුණේ. පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අනුව පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කෙරුණා. ඒ අනුව මේ මස 20 වනදායින් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *