තවත් කඳුකර කොටි පැටවකු මන්දකට හසු වි ජිවිතක්ෂයට

තවත් කඳුකර කොටි පැටවකු මන්දකට හසු වි ජිවිතක්ෂයට

තවත් කඳුකර කොටි පැටවකු මන්දකට හසු වි ජිවිතක්ෂයට

මන්දකට හසු වි සිටි තවත් කඳුකර කොටි පැටවකු ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.

නාවලපිටිය වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වි සිටි කඳුකර කොටි පැටවකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි වනජිවි නිලධාරිහු කියති.

තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට කදුකර කොටි පැටවාගේ උදරය ප්‍රදේශය හසු වි ඇත.

උගුලකට කඳුකර කොටියකු හසු වි ඇති බව තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් දැක ඒ බව වනජිවි නිලධාරින් වෙත කළ දැනුම් දිමක්මත ගම්පොළ සහ නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එම ස්ථානයට යන විටත් කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිටිහ.

අවු 2 පමණ වයසැති මියගිය කදුකර කොටියා සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය කොටි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදෙන බව වනජිවි නිලධාරින් පැවසිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *