දේශීය පුවත් මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව – විශේෂ ගැසට් නිවේදනයක් Editor3 August 21, 2022 0 රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි. පරිපාලන දිස්ත්රික්ක 25ම ආරක්ෂාව සදහා ත්රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට මෙමගින් අවසරය හිමිවනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීමට අදාළ චක්රලේඛය නිකුත් කරයිNext සතියකට ලබාදෙන ඉන්ධන ප්රමාණය ලබාගැනීමේ හැකියාව ජනතාවට නෑ; ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක් More Stories දේශීය පුවත් කිරි ගවයින් ගෙන්විමට ගෙවන ලද කෝටි 211ක් බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස නිර්දේශයක් Editor3 June 7, 2025 0 දේශීය පුවත් ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙක් නිදහස් කිරීම ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් Editor3 June 7, 2025 0 දේශීය පුවත් රුපියල් 5000ක අල්ලසක් ගත් උසාවි නිලධාරියෙක් අත්අඩංගුවට Editor3 June 7, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ