ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක්

0
ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්

ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්

ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com