දේශීය පුවත් “පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් Editor3 August 13, 2022 0 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් රටේ පැවති කොවිඩ් තත්ත්වය සහ විවිධ ගැටළු හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුන්ගේ පාසල් පැමිණීමේ සියයට අසූවේ (80%) සීමාව නොසළකන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමක් කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්Next ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් Editor3 March 31, 2026 0 දේශීය පුවත් නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට Editor3 March 31, 2026 0 දේශපාලන දේශීය පුවත් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි Editor3 March 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ