නගර සභා 7ක් මහනගර සභා බවටත් ප්‍රාදේශීය සභා 3ක් නගර සභා ලෙසටත් පත් කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

නගර සභා 7ක් මහනගර සභා බවට පත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රාදේශීය සභා 3ක් නගර සභා ලෙස පත් කිරීමටත් මෙහිදී අනුමැතිය හිමිවුණ

ඒ අනුව කළුතර, වව්නියාව, ත්‍රිකුණාමලය, කෑගල්ල, මන්නාරම, පුත්තලම, අම්පාර ඇතුළු නගර සභා 7ක් මහනගර සභා ලෙසටත් කිලිනොච්චිය, මුලතිව්, මොණරාගල යන ප්‍රාදේශීය සභා නගර සභා ලෙසටත් පත් කෙරෙන බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *