දේශපාලන දේශීය පුවත් “අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ” මර්දනයට එරෙහිව රැළියක් 6 months ago Editor3 "අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ" මර්දනයට එරෙහිව රැළියක් “අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ” යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව මෙම විරෝධය සංවිධානය කර තිබුණි. Editor3 See author's posts Tags: ගාලු මුවදොර අරගලකරුවන්, පැහැර ගැනීම්, මර්ධනය, විරෝධය, හදිසි නීතිය Continue Reading Previous පෞද්ගලික ණයගොනු 48 කින් රු ලක්ෂ 683ක මුදලක් වංචා කළ සැකකාරිය වසර 5කට පසු අත්අඩංගුවටNext හදිසි නීතිය සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් More Stories දේශීය පුවත් රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට 15 hours ago Editor3 දේශීය පුවත් සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි 15 hours ago Editor3 දේශීය පුවත් මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති 15 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ