ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව බවට ද්‍රව්පති මුර්මු පත්විය

ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව බවට ද්‍රව්පති මුර්මු පත්විය

ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව බවට ද්‍රව්පති මුර්මු පත්විය

ඉන්දියාවේ අභිනව ජනාධිපති ධුරයට පත් වූ ද්‍රව්පදි මුර්මුට විපක්ෂයේ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද හිමිවී තිබීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසනවා.

ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව බවට පත්වීමට ද්‍රව්පති මුර්මු (21) සමත් වුණා.

ඇය ඉන්දියාවේ පළමු පුද්ගලයා හා සන්නද්ධ හමුදාවන්හි නායිකාව බවට පත් වනවා. භාරතීය ජනතා පක්ෂයේ සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආශිර්වාදය හේතුවෙන් ඇයට පහසුවෙන්ම ජනාධිපතිවය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඇයගේ දේශපාලන පක්ෂයට කිසිදු නියෝජනයක් නොමැති ප්‍රාන්තවල පවා මන්ත්‍රීවරුන් ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබීම මෙහිදී විශේෂිත වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *