පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

0
පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දරණු ලබන්නේ චමරි අතපත්තුයි.

එංගලන්තය සමගින් පැවැත්වෙන පළමු තරගය ලබන 30වෙනිදා පැවැත්වීමට නියමිත වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com