පොදුජන පෙරමුණේ සභාපති – ලේකම්ගෙන් රනිල්ට සහාය දීමේ ප්‍රකාශය ගෙන කරුණු විමසයි

පොදුජන පෙරමුණේ සභාපති - ලේකම්ගෙන් රනිල්ට සහාය දීමේ ප්‍රකාශය ගෙන කරුණු විමසයි

පොදුජන පෙරමුණේ සභාපති - ලේකම්ගෙන් රනිල්ට සහාය දීමේ ප්‍රකාශය ගෙන කරුණු විමසයි

දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත.

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සගාර කාරියවසම් මහතා (15) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයට පිළිතුරක් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *