අගෝස්තු මස මුල සිට විදුලි ගාස්තුව ඉහළට

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිබල මන්ඩලය සියයට 130ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින්ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *