රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

රටේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහාය දෙන්න - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනතාවගේ දේපළ වලට හානි කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
මේ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිස්පතිවරයාද සහභාගී වූහ.