සුරාබදු වැටලීම් 12,313කින් දඩ මුදල් ලෙස රුපියල් 52,990,370ක මුදලක්

0
2025 වසරේ සුරාසැල් වැසෙන දවස්

2025 වසරේ සුරාසැල් වැසෙන දවස්

මේ වර්ෂයේ ගතවූ මාස හය තුළදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 12,313ක් සිදු කිරීමට සමත් වී ඇතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

එම වැටලීම්වලදී පුද්ගලයන් 10,432ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට කාන්තාවන් 1881ක් වන අතර අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවත් ඔහු පවසයි.

එසේම අත්අඩංගුවට ගත් අයවලුන් සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ ඔස්සේ අධිකරණයේ නඩු පැවැරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් 52,990,370ක මුදලක්ද අයකරගෙන ඇති බවත් හෙතෙම පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com