ලංකාවේ පාලනය දූෂිතයි! මූල්‍ය ආධාර දෙන්නේ නැහැ! – ජපානය

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය ආධාර සම්බන්ධ අවිධිමත් කලමනාකරණය හේතුවෙන් තමන් ලබා දෙන මූල්‍ය ආධාර අපතේ යා හැකි බවින් මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බවට, ජපානය පවසයි.

ජපන් තානාපති මිසුකෝෂී හිඩෙකි (Mizukoshi Hideaki) මේ බව පවසා ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති හමුවක දී ය.

කෙසේ වෙතත්, ලංකාවට ආධාර ලබා දීම පිළිබදව පසුකාලීනව ජපානය සලකා බලනු ඇති බවයි තානාපතිවරයා පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *