රටවල් 63කින් වාර්තා වී ඇති “BA5” නව කොවිඩ් වෛරස ප්‍රභේදයක්

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

BA5 ලෙස නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම වෛරස ප්‍රභේදය ආසාදිතයින් මෙරටින් හඳුනා ගෙන නොමැති අතර මේ වන විට මෙම වෛරස ප්‍රභේදය රටවල් 63කින් වාර්තා වී ඇති බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම නව උපප්‍රභේදය මීට පෙර පැවති කොවිඩ් වෛරස ප්‍රභේදයන්ට වඩා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *