කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා නායක

කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා නායක

කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා නායක

කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්විය.

ඒ, එරට ජනාධිපතිවරණයෙන් සියයට 50.5ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

ගුස්රාවෝ පෙට්‍රෝට අභියෝගයක් එල්ල වූයේ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස්ගෙනි. රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 47.3කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *