අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාට ඇප

මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *