ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට

ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට

ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට

ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

තායිලන්තයේ ‘සියම්’ ගෑස් කියන ආයතනයට දීර්ඝකාලීන ගිවිසුම දෙන්න යෝජනා වෙලා තිබූ බවත් තායිලන්ත සමාගමේ මිල ඩොලර් 112ක්ද, ඕමාන් සැපයුම්කරු ඩොලර් 129ක් ඉදිරිපත් කර තිබෙන බවත් සභාපතිවරයා කීය.

තායිලන්ත සමාගම මෙටි්‍රක්ටොන් 6000 කට පමණක් මිල ඉදිරිපත් කර තිබීම ප්‍රශ්නයක් බව කී සභාපතිවරයා ඕමාන සමාගම ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගුරම්ලා එතැන් සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර මාස හතරකට ගෑස් මෙටි්‍රක්ටොන් ලක්‍ෂයක් ලබාදීමට ඩොලර් 129ක් ඉදිරිපත් කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *