යාපනයට අභිමානය ගෙනා තරුණයා

0

යාපනයේ පදිංචි සුන්දරේශ්වරන් සුගන්යන් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ලද Master of music composition ගෞරව නාමයෙන් පිදුම් ලැබ යාපනයටත් දමිළ ජනතාවටත් අභිමානයක් එක් කර ඇත.

මෙහිදී සංගීතඥ A.R. රහ්මාන් මහතාගේ KM music conservatory ආයතනයේ, සුන්දරේශ්වරන් සුගන්යන් සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනය ආරම්භ කර එහි නිපුණතා මට්ටමෙන් තේරී පත් වී ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී එහි තම Music BA composition අවසන් කළ කෙනෙකි.

ඉන් අනතුරුව කැනඩාවට ගොස් ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කර ඇත.

මොහු සංගීත ක්‍ෂේත්‍රයේ තවත් උපාධි රැසක් ලබා ගෙන යාපනයටත් ද්‍රවිඩ ජනයාටත් අභිමානයක් එක් කිරීමට සුභාශිංසන රැසක් ලැබෙමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com