විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

66%ක විදුලි ගාස්තු වැඩි කිරීමට උපයෝගිතා කොමිෂමේ 3කගේ අනුමතිය

66%ක විදුලි ගාස්තු වැඩි කිරීමට උපයෝගිතා කොමිෂමේ 3කගේ අනුමතිය

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

විදුලි වෘත්තිය සමිති කිහිපයක් ජූනි (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වර්ජන ක්‍රියාමාර්ගය හමුවේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිත අතර වෘත්තිය සමිති සඳහන් කළේ, 09 දිනයේදී එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළහොත් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *