උපාධිධාරීන් 22,000ක් ගුරු සේවයට – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

විශ්වවිද්‍යාලය පරිශ්‍ර තුළට පොලීසිය ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලීමක්

විශ්වවිද්‍යාලය පරිශ්‍ර තුළට පොලීසිය ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලීමක්

උපාධිධාරීන් 22,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඔහු පැවසුවේ, 2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රම යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින් ඒ සඳහා තෝරා ගන්නා බව ය.

අදාළ උපාධිධාරීන් අතරින් ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *