තුර්කි රටේ නම වෙනසට එක්සත් ජාතීන්ගේ අනුමැතිය

තුර්කි රටේ නම වෙනසට එක්සත් ජාතීන්ගේ අනුමැතිය

තුර්කි රටේ නම වෙනසට එක්සත් ජාතීන්ගේ අනුමැතිය

නිදහස් ජනරජයක් වී වසර 100 කට පමණ පසු තුර්කිය, “තුර්කිය” Turkey යන නම වෙනස් කිරීමට තීරනය කර ඇති අතර, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, මින් ඉදිරියට තුර්කිය හැඳින්වෙන්නේ “තුර්කියේ” Türkiye යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා ඇත්තේ මින් ඉදිරියට Turkey යන නම භාවිතය වෙනුවට, Türkiye යන නම භාවිත කරන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ගත් තීරණයට තමන් කැමැත්ත දෙන බවත්, මින් ඉදිරියට Türkiye යන නමින් තුර්කිය හැඳින්වෙනු ඇති බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *