නැව් සමාගම්වලට කෝටි 2520ක මුදලක් මෙතෙක් ගෙවා නෑ; භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු අඩාල විය හැකී

0
නැව් සමාගම්වලට කෝටි 2520ක මුදලක් මෙතෙක් ගෙවා නෑ; භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු අඩාල විය හැකී

නැව් සමාගම්වලට කෝටි 2520ක මුදලක් මෙතෙක් ගෙවා නෑ; භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු අඩාල විය හැකී

ලබාගත් භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි දෙදහස් පන් සිය විස්සකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති හෙයින් එම මුදල් ඉදිරියේදී ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව වාර්තාවේ.

නාවික ඒජන්තවරුන් පිරිසක් මේ ගැටලුව පෙන්වාදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ මහබැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟත්වය පළ කළ බව එම අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com