සෞදි අරාබිය පැළ මිලියන 100ක් සිටුවීමට පියවර

සෞදි අරාබිය පැළ මිලියන 100ක් සිටුවීමට පියවර

සෞදි අරාබිය පැළ මිලියන 100ක් සිටුවීමට පියවර

සෞදි අරාබිය 2030 වනවිට පැළ මිලියන 100ක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වයඹ දිග සෞදි අරාබියේ නගරයක් වන නියෝම් හි අදාල පැළ සිටුවීමේ වැඩසටහන දියත් කර ඇත. නියෝම් නගරය හරිත නගරයක් කිරීමේ වැඩසටහන යටතේ දේශීය ගස්, පඳුරු සහ තණකොළ පැළ මිලියන 100ක් සිටුවීමට කටයුතු කරයි.

වෘක්ෂලතා ආවරණය සහ කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, අවම වශයෙන් හෙක්ටයාර මිලියන 1.5ක භූමි ප්‍රමාණයක් ආවරණය කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *