මෙම වසරේ මුල් මාස හතර තුළ මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක්

මෙම වසරේ මුල් මාස හතර තුළ මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෙම වසරේ මුල් මාස හතර තුළ මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෙම වසරේ පසුගිය මාස හතරේ වාහන සහ යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශාල පහත බැසීමක් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අප්‍රේල් මස 30 දක්වා මාස හතර තුළ කාර් රථ 576ක් සහ යතුරුපැදි 2,205ක් පමණක් ලියාපදිංචි කර ඇති බවත් එම කාලය තුළ බස් රථ 199ක් පමණක් ලියාපදිංචි කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කීය.

‘කොවිඩ්’ වසංගත පැවැති පසුගිය වසර (2021) තුළ කාර් රථ 3,495ක්ද, යතුරුපැදි 8,011ක්ද, ලියාපදිංචි කර තිබූ බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *