ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉදිරියේදී භූමිතෙල් – විදුලිබල හා බලශක්ති අමාත්‍ය

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන පැහැර හැර මුදල රු. කෝටි 14040ක් - විදුලි බල හා බලශක්ති අමාත්‍ය

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන පැහැර හැර මුදල රු. කෝටි 14040ක් - විදුලි බල හා බලශක්ති අමාත්‍ය

භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය.

භූමිතෙල් සම්බන්ධයෙන් බරපතළ අවභාවිතා සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා එම අවභාවිතා වැළැක්වීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.

ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉදිරියේදී භූමිතෙල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *