උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇ.ඩොලර් 50,000ක් සමඟ අත්අඩංගුවට

උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇ.ඩොලර් 50,000ක් සමඟ අත්අඩංගුවට

උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇ.ඩොලර් 50,000ක් සමඟ අත්අඩංගුවට

උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බළකාය කියයි.

සැකකරු සන්තයේ ඇමරිකානු ඩොලර් 100 බැගින් අඩංගු නෝට්ටු 500 ක් තිබු බවත්, ඒවා 100 පාර්සල් පහක් වශයෙන් අසුරා තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ පළමු මහළේ බෑගයක් කරේ එල්ලාගෙන සැකකටයුතු ලෙස රැදී සිටින බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රමුඛ භට කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *