අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුණු “මයිනා ගෝ ගම”වෙනුවට “නෝ ඩීල් ගම”

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුණු “මයිනා ගෝ ගම”වෙනුවට “නෝ ඩීල් ගම”

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුණු “මයිනා ගෝ ගම”වෙනුවට “නෝ ඩීල් ගම”

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින් සිටිති.

මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *