මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සමග විදේශීය සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 630 ක් දකුණු මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක් සහ විදේශික පුද්ගලයන් හත්දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 480ක පමණ වීථි වටිනාකමින් යුත් බවත් අත්අඩංගුවට ගත් යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ගාල්ල වරායට ගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව වැඩි දුරටත් කීය.





